Monday, March 30, 2026
Follow Us
State

Education Ministry Secretary N.H.M.Chitrananda told Daily News in Kurunegala yesterday that the Ministry has not decided to postpone the GCE (A/L) Exam 2020 to be held in August.

State

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත කොවිඩ් – 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

State

Prime Minister Mahinda Rajapaksa will consult senior cricketers before making a final decision on whether the construction of a new international cricket stadium in Homagama will go ahead, after the project received a severe backlash on social media in recent days, with citizens questioning if this was the need of the hour.

State

අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතු බවත් ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත වූ අවස්ථාවේදී.

State

නව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය ඊයේ (20)දින ආරම්භ විය.

State

President Gotabaya Rajapaksa said that he would not hesitate to withdraw Sri Lanka from any international organization that continued to make baseless allegations and harass Sri Lankan security forces.

State

කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

State

The coronavirus continues to be under control in Sri Lanka, the Health Ministry said yesterday.

State

Staff of the Finance Ministry and General Treasury have donated part of their May salaries to the Widows and Orphans Fund. A statement from the Department of Government Information said, Treasury Secretary S.R. Attygalle has donated 50% of his salary and other officers between 25% and 10% and general employees a day’s pay.

State

Prime Minister Mahinda Rajapaksa has met senior cricketers including Roshan Mahanama, Mahela Jayawardane and Kumar Sangakkara at Temple Trees today to discuss the construction of new cricket stadium in Homagama.

State

The routine Media interaction at the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) at Rajagiriya took place yestarday afternoon (20), headed by Mrs Pavithradevi Wanniarachchi, Minister of Health and Indigenous Medical Services, Lieutenant General Shavendra Silva, Head of the NOCPCO, Chief of Defence Staff and Commander of the Army and Medical Specialist, Dr Anil Jasinghe, Director General of Health Services.

State

The Ministry of Health gave the film and teledramas industry the go ahead to start its activities with adherence to operational guidelines that require the celluloid world to make major changes to the way they operate.

State

Cabinet spokesman and Minister Bandula Gunawardana said the proposal to construct the Diyagama – Homagama international cricket stadium was first brought in 2016 and as such it was incorrect to say that building this sports complex now under the prevailing situation in the country was inappropriate.

State

Treasury Secretary S.R. Attygalle yesterday denied rumours that he has resigned from his post.

State

රජයේ පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.

State

ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (21) සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා.

State

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා සිව්වැනි දිනටත් හෙට පෙරවරු 10.00ට යළි කැඳවීමට නියමිතය.

State

රටට ආසාධාරණයක් වන ලෙස යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම සංවිධාන වලින් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 11 වන රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.