A record promotion for 14,617 Other Rankers of the Army, a gesture that would go down in the annals of Army history as hitherto unprecedented and unheard, would occur on National War Heroes’ Day (19 May), the Sri Lanka Army said.
Twenty-three among the novel coronavirus detected yesterday (16) were identified among Sri Lanka personnel, stated Commander of the Army Lieutenant General Shavendra Silva.
Sri Lanka’s biggest international cricket ground with 40,000 seating capacity will be built in Diyagama, Homagama, Minister Bandula Gunawardena said.
Sri Lanka has demanded UK’s The Guardian website to remove a travel picture quiz which stated that Eelam is an indigenous name for Sri Lanka.
ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදු රට තුළ මතු ව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඔහු (2020 මැයි 16) දින ශ්‍රී ලංකා රූපවාහිනියේ රාත්‍රී 9.00 ප්‍රවෘත්ති විකාශයට අදහස් දක්වමින්, ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික ශ්‍රමිකයන් වන බවත් සඳහන් කළේය. ලේකම්වරයා විසින් පළකරන ලද අදහස් පහත දැක්වේ.
The Department of Motor Traffic (DMT) has decided to recommence its services from May 20 subject to certain limitations with a limited staff, Commissioner General of the Department, Sumith C. K. Alahakoon said.
The higher education system should be designed in such a way that would enable graduates to find employment opportunities speedily, who entre the labour market upon completion of their university education, President Gotabaya Rajapaksa has said.
Advanced Level (A/L) candidates will be allowed to use normal calculators for certain subjects, the Department of Examinations said.
අද රාත්‍රී (16) 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
The deadline for accepting online applications to select the 4th batch for the Interest-Free Loan Scheme granted to Advanced Level students of 2016, 2017 and 2018 for pursuing degree courses in non-State higher education institutions has been announced.
දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේ ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා.
උතුරු නැගෙනහිරි ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීමට කිසිම ඉඩක් ලබානෙදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව වෙනදා මෙවැනි සැමරුම් සිදුකළ ප්‍රදේශවල ආරක්ෂාව තරකර අතිරේක හමුදා භටයින් හා බුද්ධි අංශ සාමාජිකයින් යොදවනු ඇත.
President Gotabaya Rajapaksa yesterday assured that the audited accounts of the COVID-19 Health and Social Security Fund, will be made public.
සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන 2020 මැයි මස 17 වන ඉරුදින දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
Page 503 of 637