Staff of the Finance Ministry and General Treasury have donated part of their May salaries to the Widows and Orphans Fund. A statement from the Department of Government Information said, Treasury Secretary S.R. Attygalle has donated 50% of his salary and other officers between 25% and 10% and general employees a day’s pay.
මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අද (19) සිය දේශන ඉදිරිපත් කරමින් පවසා සිටියා.
The Ministry of Finance is formulating a Vote on Account for a period of 04 months from June 2020, reports say.
The Ministry of Health gave the film and teledramas industry the go ahead to start its activities with adherence to operational guidelines that require the celluloid world to make major changes to the way they operate.
පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය අයකුට එය කරගත හැකි පරිදි පෞද්ගලික වෛද්‍ය රසායනාගාර වෙත මාර්ගෝපදේශ ලැයිස්තුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
වසර තිහක් තිස්සේ මෙරට වෙලාගත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කරමින් යුද ජයග්‍රහණය ලබා ගත් විජයග්‍රහණයේ සැමරුමට අද දිනට වසර 11ක් සපිරේ.
රජයේ පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.
No public tax funds would be used for the construction of the proposed international standard cricket stadium to be built in Homagama and it will be funded by the International Cricket Council (ICC) and the Sri Lanka Cricket Board, said Minister Bandula Gunawardena.The minister said this in response to a question raised by a journalist during a media briefing held at the Government Information Department yestarday (18).
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
රටට ආසාධාරණයක් වන ලෙස යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම සංවිධාන වලින් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමන් කිසිවිටකත් පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 11 වන රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
The Defence Ministry has instructed Security Forces in the North to take necessary actions to prevent holding any gatherings or meetings in Jaffna, Kilinochchi and Mullaithivu under the Quarantine law to prevent the spread of coronavirus.
විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු 2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙනු අති.
අන්තවාදී සංවිධානයක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වන බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා. මෙවැනි තොරතුරු සමාජ ජාලා මාධ්‍ය හරහා පළවූ පමණින් නොමග ගොස් කලබලයට පත් නොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
Prime Minister Mahinda Rajapaksa yesterday issuing a statement to mark the 11th year anniversary to commemorate the victory against the Liberation Tigers of Tamil Eelam (LTTE) reiterated it was not a war against the Tamil people, but against an organisation designated by the FBI as the deadliest terrorists in the world.
ඊයේ (17) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 21 දෙනා අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා ව්‍යාප්තියට ඉඩ නොලැබෙන ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවට රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් වගවීම් සහතිකයක් ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
President Gotabaya Rajapaksa yesterday urged State institutions not to do politics but focus on development their organisations.
උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඔවුන්ගේ ආයතන නිසි පරිදි ව්‍යුහගත කර තෝරා ගන්නා ආයතන සඳහා සහතික පත්‍රයක් ලබා දීමේ ඉඩකඩ සොයා බැලීමටත්,කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමටත් කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Page 502 of 637