Countrywide curfew will be re-imposed from 8 pm tomorrow (23) to 5 am on Tuesday (26), Presidential Media Unit said.
කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
The coronavirus continues to be under control in Sri Lanka, the Health Ministry said yesterday.
කොරෝනා ව්‍යසනය හමුවේ ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබාදෙන්නේ සමෘද්ධි අරමුදල ඇපයට තබා ලබාගත් බැංකු ණයක් මගින් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
Prime Minister Mahinda Rajapaksa has met senior cricketers including Roshan Mahanama, Mahela Jayawardane and Kumar Sangakkara at Temple Trees today to discuss the construction of new cricket stadium in Homagama.
The routine Media interaction at the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) at Rajagiriya took place yestarday afternoon (20), headed by Mrs Pavithradevi Wanniarachchi, Minister of Health and Indigenous Medical Services, Lieutenant General Shavendra Silva, Head of the NOCPCO, Chief of Defence Staff and Commander of the Army and Medical Specialist, Dr Anil Jasinghe, Director General of Health Services.
වෙළද පොළේ පවතින සහල් අර්බුදය විසදීම සදහා මැදිහත්වීමට සූදානම් බව අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. ඒ, පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ දැනුවත් කිරීම මතයි.
Cabinet spokesman and Minister Bandula Gunawardana said the proposal to construct the Diyagama – Homagama international cricket stadium was first brought in 2016 and as such it was incorrect to say that building this sports complex now under the prevailing situation in the country was inappropriate.
Treasury Secretary S.R. Attygalle yesterday denied rumours that he has resigned from his post.
President Gotabaya Rajapaksa stressed the production and supply of the pharmaceutical items should be streamlined for the benefit of the people disregarding the interests of handful of intermediaries.
ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (21) සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා.
ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා සිව්වැනි දිනටත් හෙට පෙරවරු 10.00ට යළි කැඳවීමට නියමිතය.
Education Ministry Secretary N.H.M.Chitrananda told Daily News in Kurunegala yesterday that the Ministry has not decided to postpone the GCE (A/L) Exam 2020 to be held in August.
මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත කොවිඩ් – 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Prime Minister Mahinda Rajapaksa will consult senior cricketers before making a final decision on whether the construction of a new international cricket stadium in Homagama will go ahead, after the project received a severe backlash on social media in recent days, with citizens questioning if this was the need of the hour.
අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතු බවත් ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත වූ අවස්ථාවේදී.
නව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය ඊයේ (20)දින ආරම්භ විය.
President Gotabaya Rajapaksa said that he would not hesitate to withdraw Sri Lanka from any international organization that continued to make baseless allegations and harass Sri Lankan security forces.
Page 501 of 637