Wednesday, December 24, 2025
Follow Us
State

අන්තවාදී සංවිධානයක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වන බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා. මෙවැනි තොරතුරු සමාජ ජාලා මාධ්‍ය හරහා පළවූ පමණින් නොමග ගොස් කලබලයට පත් නොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

State

Prime Minister Mahinda Rajapaksa yesterday issuing a statement to mark the 11th year anniversary to commemorate the victory against the Liberation Tigers of Tamil Eelam (LTTE) reiterated it was not a war against the Tamil people, but against an organisation designated by the FBI as the deadliest terrorists in the world.

State

ඊයේ (17) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 21 දෙනා අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

කොරෝනා ව්‍යාප්තියට ඉඩ නොලැබෙන ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවට රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් වගවීම් සහතිකයක් ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

President Gotabaya Rajapaksa yesterday urged State institutions not to do politics but focus on development their organisations.

State

උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඔවුන්ගේ ආයතන නිසි පරිදි ව්‍යුහගත කර තෝරා ගන්නා ආයතන සඳහා සහතික පත්‍රයක් ලබා දීමේ ඉඩකඩ සොයා බැලීමටත්,කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමටත් කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

State

මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අද (19) සිය දේශන ඉදිරිපත් කරමින් පවසා සිටියා.

State

The Ministry of Finance is formulating a Vote on Account for a period of 04 months from June 2020, reports say.

State

A record promotion for 14,617 Other Rankers of the Army, a gesture that would go down in the annals of Army history as hitherto unprecedented and unheard, would occur on National War Heroes’ Day (19 May), the Sri Lanka Army said.

State

පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය අයකුට එය කරගත හැකි පරිදි පෞද්ගලික වෛද්‍ය රසායනාගාර වෙත මාර්ගෝපදේශ ලැයිස්තුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

වසර තිහක් තිස්සේ මෙරට වෙලාගත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කරමින් යුද ජයග්‍රහණය ලබා ගත් විජයග්‍රහණයේ සැමරුමට අද දිනට වසර 11ක් සපිරේ.

State

Sri Lanka’s biggest international cricket ground with 40,000 seating capacity will be built in Diyagama, Homagama, Minister Bandula Gunawardena said.

State

No public tax funds would be used for the construction of the proposed international standard cricket stadium to be built in Homagama and it will be funded by the International Cricket Council (ICC) and the Sri Lanka Cricket Board, said Minister Bandula Gunawardena.The minister said this in response to a question raised by a journalist during a media briefing held at the Government Information Department yestarday (18).

State

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

State

බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඔහු (2020 මැයි 16) දින ශ්‍රී ලංකා රූපවාහිනියේ රාත්‍රී 9.00 ප්‍රවෘත්ති විකාශයට අදහස් දක්වමින්, ශ්‍රී ලාංකිකයන් 38,000 කට වැඩි පිරිසක් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එයින් 28,000 කට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික ශ්‍රමිකයන් වන බවත් සඳහන් කළේය. ලේකම්වරයා විසින් පළකරන ලද අදහස් පහත දැක්වේ.

State

The Defence Ministry has instructed Security Forces in the North to take necessary actions to prevent holding any gatherings or meetings in Jaffna, Kilinochchi and Mullaithivu under the Quarantine law to prevent the spread of coronavirus.

State

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු 2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙනු අති.

State

Advanced Level (A/L) candidates will be allowed to use normal calculators for certain subjects, the Department of Examinations said.