Wednesday, July 01, 2026
Follow Us
State

Coconut Development Authority to use data to study crop yields and develop sector

State

මැතිවරණ දිනය සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මූලික කටයුතු සූදානම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

State

පෙරහුරු මැතිවරණයට අනුව නම් මැතිවරණය පැවැත්වීමේ බරපතල ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර පෞද්ගලික බස් ව්‍යාපාරය ද ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

State

කොරෝනා මර්දනයට ලැබුණු සියලූ ආධාර මුදල් පිළිබඳ තොරතුරු, ඉදිරියේදී නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

State

A total of 98 officers of the Sri Lanka Army Volunteer Force (SLAVF) have been promoted to their next ranks by President Gotabaya Rajapaksa, the Army said.

State

පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීමේදී බස් රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනය අනිවාර්ය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වූ බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

State

කෘෂිකර්මයට භාවිතා නොකරන ඉඩම් අක්කර පහළොස් දහසක් කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා තණකොළ වගා කිරීමට රජය සූදානම් වෙයි.

State

මෙවර උසස් පෙළ විභාගය සඳහා තවමත් දින නියම කර නැතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගයට දින නියම කරන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ වැඩිදුර විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.

State

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

State

කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් වෙනුවට අද (08 වැනිදා) සිට අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලයම කැඳවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සියලුම ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

State

මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම තවදුරටත් සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසනවා. ජනාධිපතිවරණයක දී මෙන් නොව මහමැතිවරණයකදී දිස්තී‍්‍රක්කයෙන් දිස්ත‍්‍රික්කයට වෙන් වෙන්ව ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ප‍්‍රකාශ කෙරුණේ.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම, අත්සන කුඨ ලෙස භාවිත කරමින් ලිපි ශිර්ෂ සහ අත්සන් යොදා ගනිමින් විවිධ රාජ්‍ය ආයතන සහ නිලධාරින්ට එල්ල කරනු ලබන බලපෑම් සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර සිටිනවා.

State

කෝවිඩ් -19 වසංගතය මධ්‍යයේ මැතිවරණයක් පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අපේක්ෂා කරන බැවින් මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අද (8දා) තීරණය කළ නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

State

දැනට වසා දමා තිබෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු පළමු වැනිදා සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බවයි එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ.

State

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේදී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක සම්බන්ධයෙන් හෙට දිනයේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන බවයි සභාපතිවරයා කියා සිටියා.

State

The Ministry of Education is to make a final call on whether to postpone the Advanced Level (A/L) and Grade Five Scholarship examinations scheduled to take place in August after a decision is made on the date of the impending parliamentary election.

State

Election Commission (EC) member Prof. Ratnajeevan Hoole pointed out that it was critical the necessary number of people take part in the trial run of the upcoming parliamentary election to be held by the EC today (7).