Saturday, May 16, 2026
Follow Us
දිවා සුරැකුම් මධ්‍යස්ථානත් ජූලි පළමුවනදා සිට විවෘත කිරීමේ තීරණයක්

ජූලි මස පළමුවනදා සිට දිවා සුරැුකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව එම මධ්‍යස්ථාන විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත්, පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

(Neth)