Tuesday, June 30, 2026
Follow Us
ත්‍රිකුණාමලයේ දී දැරියක් පැහැර ගැනේ

සිය මිත්තණිය සමඟ ත්‍රිකුණාමලය නඟරයට පැමිණි වයස අවුරුදු 8ක දැරියක් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළේදී පැහැර ගැනීමකට ලක්ව ඇත.

අද (13) උදෑසන මෙම පැහැර ගැනීම සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 23ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.