ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඉදිරිපත් කළ ප‍්‍රචණ්ඩ අන්තවාදී මතවාදයන්ට සම්බන්ධ සැකකරුවන් පුනුරුත්තාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට ද සංශෝධනවලට යටත්ව නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (17 වැනිදා) ප්‍රකාශයට පත් කළද නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවැරීම සිදු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Prime Minister Mahinda Rajapaksa yesterday dismissed fears of a second wave of COVID-19 infections sweeping the country, attributing them to statements made at party rallies to gain political mileage during the Parliamentary Election campaign.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින්ට සිදුවන මරණ හා විවිධ හානි වෙනුවෙන් නොමිලේ ලබාදෙන සහන රක්ෂණයෙන් 2019 වර්ෂයට අදාළව රුපියල් ලක්ෂ තුන් දහස් අටසිය විස්සක් ගෙවා ඇති බව, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කරයි.
ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය රැගෙන නිවසින් නිවසට යෑමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
President Gotabaya Rajapaksa has decided to award contracts to construct expressways only to Sri Lankan contractors in a bid to strengthen the local construction industry, Prime Minister Mahinda Rajapaksa today said.
The Government has published the Gazette notice on the coronavirus related health guidelines to be followed during the upcoming General Election.
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ නිර්දේශ මත යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර ‘අරුණ’ට ඊයේ (16 වැනිදා) පැවසීය.
පාසල් නිවාඩු සමය ක්‍රියාත්මක වන හෙයින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ යම් අඩුවක් දැකිය හැකි වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම මස 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පවසයි.
President Gotabaya Rajapaksa invited the local engineers to take part in the revolutionary transformation of the construction sector, which will fulfil the needs of the urban and rural populations. “People in many parts of the country suffer due to the lack of water for drinking and irrigation purposes. Tanks and irrigation systems have nearly collapsed. Development of the road network in rural areas should be expedited.”
මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා.
The Cabinet of Ministers has proposed to extend the payment of 50% of basic salary or Rs. 14,500 to employees of private sector companies impacted by COVID-19.
Prime Minister Mahinda Rajapaksa yesterday directed the Tea Board to investigate 13 tea factories in the Central Province that had their production suspended and reopen within a week.
President Gotabaya Rajapaksa has been awarded the “Zero Carbon Certificate” presented for first ever “Zero Carbon Presidential Election Campaign” in the world conducted with community participation.
The Government is to Gazette the health guidelines issued on COVID-19 that are to be followed during the upcoming General Election.
A total of 114 people, who had visited the inmates at the Kandakadu Drug Rehabilitation Centre and their family members, have tested negative for COVID-19, Army Commander Lieutenant General Shavendra Silva said.
A special operation will be launched from today (17) to identify vehicles for illegal parking as well as for parking on pavements, DIG Ajith Rohana said.
ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Page 474 of 635