Wednesday, May 13, 2026
Follow Us
State

කැබිනට් අමාත්‍ය ධූර වෙනුවෙන් මෙතෙක් කාලයක් වෙන්ව තිබූ විෂය පථයන් රැසක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

State

නව රජයේ අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට සීමා කර ව්‍යාපෘති අමාත්‍යධුර ඇති කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

State

මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බවයි. ඒ වෙනුවෙන් ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබද තමා ස්තූතිවන්ත වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.

State

මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන තිබෙනවා.

State

The Sri Lanka Podujana Peramuna (SLPP) led by Prime Minister Mahinda Rajapaksa registered a landslide victory in the parliamentary elections on Wednesday as it secured of 6,853,690 votes (59.09%).

State

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

State

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

State

The Sri Lanka Podujana Peramuna (SLPP), led by Prime Minister Mahinda Rajapaksa, secured a resounding victory in Wednesday’s Parliamentary Elections, by winning 146 of the 225 up for grabs, just four short of the coveted 150 seats needed to secure a two-thirds majority in the Legislature.

State

SLPP Leader and Prime Minister Mahinda Rajapaksa today said that they will make arrangements to get a two thirds majority created in parliament if the party did not receive it at the General Election.

State

Sri Lanka Podujana Peramuna (SLPP) leader Mahinda Rajapaksa will be sworn in as the Prime Minister of the ninth Parliament on August 9 at the Kelaniya Raja Maha Vihare, Daily Mirror learns.

State

The Army was temporarily deployed to provide security for VIPs as the Police was out on duty at the 2020 General Election, Army Commander Lieutenant General Shavendra Silva told Colombo Gazette.

State

පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් ඇමැති මණ්ඩලයට පත්කර ජනතා අපේක්ෂා ඉටුකිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

State

මහ මැතිවරණයෙන් ලද ජයග‍්‍රහණය මුළු රටේම විජයග‍්‍රහණක් බවට පත් කිරීම සිය අධිෂ්ඨානය බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. 2020 මහ මැතිවරණයෙන් ලද ජයග‍්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ නියම විජයග‍්‍රහණයක් උපදින්නේ අභියෝග මතින් බවයි. කෙතරම් අසීරු තත්ත්වයකිදී වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත්වීම ගැන අප රටක් ලෙස සතුටු විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

State

මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

State

ඡන්ද පොළ සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නොමැති බවත්, ඡන්දපොළ සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

State

යම් මැතිවරණ කොට්ඨාශයක මන්ත්‍රිවරයෙකු තේරීපත් වී නොමැති නම් මනාප ගණනය සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

State

President Gotabaya Rajapaksa yesterday said the Sacred Tooth Relic protected the Motherland and the people right throughout.