කෘෂි නිෂ්පාදන වල මිල පහළ යාම නිසා මෙරට කෘෂි කර්මාන්තයේ නියැලී සිටින්නන් මුහුණ දී තිබෙන බරපතල ගැටලුකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
නිවාඩු ලබාදුන් රජයේ සියලූ පාසල් අගෝස්තු මස 10 වන දා සිට යළි අධ්‍යාපන කටයුතු අරඹන බවත් එහිදී සතියේ දින පහ තුළම ශ්‍රේණි 5ක් සඳහා පමණක් ළමුන් කැඳවීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව 5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.
The Government will resume the repatriation of stranded Sri Lankans overseas today and tomorrow whilst a more regular and continuous process will be launched from 8 August.
කොව්ඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලුම ශ්‍රේණිවල දරුවන්ට අගෝස්තු 10 වැනි දා සිට පාසල් යලි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා පැවසීය.
දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.
මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Prime Minister Mahinda Rajapaksa yesterday said a new government will introduce laws making it mandatory to present agreements with regard to state properties in parliament before signing them.
පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
The ‘silent period’ in relation to the August 5 General Elections will start at midnight on August 2, the National Elections Commission announced today.
Voters who are at the quarantine centres are likely to lose the opportunity to cast their ballots at the general election on August 5 due to the absence of legal provisions to arrange advance voting for them, an official said yesterday.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදෙස් රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත් ලබන සිකුරාදා (31) සිට ආරම්භ කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.
රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා වන කමිටුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල පැවසීය.
President Gotabaya Rajapaksa yesterday assured that all the corruption, malpractices and irregularities in the Government will be eliminated and an efficient public service in the country will be established.
තාවකාලිකව නවත්වා තිබූ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය ජූලි 29 වැනි බදාදා ( අද) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් මහතා සඳහන් කරයි.
The National Elections Commission has so far received a total of 5,601 complaints regarding election law violations and violent activities, the Commission said.
සිය රුව භාවිත කරමින් අපේක්‍ෂකයින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදවා ගැනීමට නම් පළමුව පාතාලය මර්දනය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Page 472 of 638