ඉදිරියේ කවර පක්ෂයකින් රජයක් පත්වුවත් රටේ සංවර්ධනයේදී විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර 5කට ප්‍රමුඛතාව ලැබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
Renewing his pledges to form a strong Government to address the adverse economic impacts of the COVID-19 pandemic, Prime Minister Mahinda Rajapaksa yesterday reiterated a two-thirds majority would be needed to fully implement President Gotabaya Rajapaksa’s policy statement.
The Government will resume the repatriation of stranded Sri Lankans overseas today and tomorrow whilst a more regular and continuous process will be launched from 8 August.
තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමු වීම නතර වී ගොවිතැනට ආකර්ශණය වන කෘෂි ආර්ථිකයක් ගොඩ නගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්දය කල් යන්නේ නැහැ..අනිවාර්යයෙන් ඡන්දය පවත්වනවා..රාජාංගණයට හදලා තිබුණු ප්ලෑන් එක ලංකාපුරට ක්‍රියාත්මක කරනවා.
බෝගම්බර සිරගෙදර පිහිටි ස්ථානයේ හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙන යන ප‍්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
The ‘silent period’ in relation to the August 5 General Elections will start at midnight on August 2, the National Elections Commission announced today.
රටට ජාතියට සමාජයට සේවයක් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර එවීම ජනතාවගේ ප්‍රමුඛ වගකීමක් බවත්, දියුණු වන රටක ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම රජයක වගකීම වන බවත් පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හාරලක්ෂ 50,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා වන කමිටුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල පැවසීය.
The 19th Amendment to the Constitution has violated the fundamental rights of the people, SLPP Leader and Prime Minister Mahinda Rajapaksa said yesterday.
සියලූම පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් කාලයටම බලපාන ශිෂ්‍ය අනන්‍යතා අංකයක් ලබාදීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
The National Elections Commission has so far received a total of 5,601 complaints regarding election law violations and violent activities, the Commission said.
In his Hajj Message, President Gotabaya Rajapaksa said the Government has provided all necessary facilities to the Muslim community to engage in their religious observances.
කෘෂි නිෂ්පාදන වල මිල පහළ යාම නිසා මෙරට කෘෂි කර්මාන්තයේ නියැලී සිටින්නන් මුහුණ දී තිබෙන බරපතල ගැටලුකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Page 471 of 638