Monday, June 29, 2026
Follow Us
State

The Army was temporarily deployed to provide security for VIPs as the Police was out on duty at the 2020 General Election, Army Commander Lieutenant General Shavendra Silva told Colombo Gazette.

State

පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් ඇමැති මණ්ඩලයට පත්කර ජනතා අපේක්ෂා ඉටුකිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

State

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.

State

මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

State

ඡන්ද පොළ සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නොමැති බවත්, ඡන්දපොළ සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මනාප ප්‍රතිඵල 07 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

State

යම් මැතිවරණ කොට්ඨාශයක මන්ත්‍රිවරයෙකු තේරීපත් වී නොමැති නම් මනාප ගණනය සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

State

President Gotabaya Rajapaksa yesterday said the Sacred Tooth Relic protected the Motherland and the people right throughout.

State

මැතිවරණ කොමිසම විසින් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හා ඒවා ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යාම අද (4) සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බවයි. ඒ වෙනුවෙන් ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබද තමා ස්තූතිවන්ත වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.

State

Voting for the General Election-2020 commenced a short while ago at 12,985 polling stations island-wide with 16,263,885 eligible voters.

State

President Gotabaya Rajapaksa has summoned the new Parliament on 20th August 2020.

State

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

State

Millions of Sri Lankans will go to the polls today to elect members to Sri Lanka’s Ninth Parliament, after an election campaign eclipsed by the outbreak of COVID-19.

State

Election Commission (EC) Chairman Mahinda Deshapriya yesterday sought to dispel fears that election rigging could take place as the counting of votes has been fixed for the day after the poll, saying all necessary arrangements are in place to ensure there are no irregularities.

State

SLPP Leader and Prime Minister Mahinda Rajapaksa today said that they will make arrangements to get a two thirds majority created in parliament if the party did not receive it at the General Election.

State

Police personnel have been allowed to use their firearms during the election period should the need arise such as a tense situation, Police Media Division Director SSP Jaliya Senaratne told a media briefing today.

State

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (04) පෙරවරු 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.