Wednesday, April 29, 2026
Follow Us
State

While ensuring equal educational rights of all schoolchildren in the country and instead of online teaching practices, a home-based learning programme leading to self-learning will be implemented in the education system from August 1, the National Institute of Education (NIE) said.

State

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවේ නියෝජිතයින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

State

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

State

There is no any other alternative and satisfactory way other than the school classroom environment for children to continue with their studies, Education Minister G. L. Peiris said.

State

The Environment Ministry has decided to implement the ban on shopping bags and lunch sheets in the next few weeks, Environment Minister Mahinda Amaraweera said.

State

The Education Ministry is hoping to complete administering COVID vaccination for all teachers in the country with the next ten days, Education Minister Prof. G.L. Peiris said.

State

The meeting between President Gotabaya Rajapaksa and officials from the Sri Lanka Cricket (SLC) along with the Cricket Committee scheduled to be held today has been procrastinated, Sports and Youth Affairs Minister Namal Rajapaksa said.

State

A relief package will be introduced for bus owners in the future for all those who are unable to pay their lease instalments, Transport State Minister Dilum Amunugama said.

State

කාබනික පොහොර නිපදවා තම වගා කටයුතු සඳහා භාවිත කරන ගොවින් සඳහා දිරි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

State

විශේෂිත අවස්ථාවලදී වයස අවුරුදු 16 ත් 18 ත් අතර තැනැත්තන්ට විවාහ වීම සඳහා අවස්ථාව සලසාදීම කෙරෙහි අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

State

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේදී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ගවලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් සකස් කරන ලෙස අගමැතිවරයා නීති කෙටුම්පත් සම්පාදකයින්ට උපදෙස් දී තිබෙනවා. ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී (13) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදීය.

State

මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම මර්දනය කිරීමේ අදහසින් කෙරෙන ක්‍රියාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘අරුණ’ට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

State

අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

State

දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක අද (14) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

State

නැවත දැනුම්දෙනතුරු කුරුණෑගල - නුවර මාර්ගයේ බරවාහන ධාවනයෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ, කටුගස්තොට මංසන්ධියට ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක් ඊයේ සවස හදිසියේ ගිලා බැස තිබීම හේතුවෙන්.

State

පසුගිය දශකය තුළ මෙරට ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

State

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද, පිට පළාත් වල සිට දුම්රිය හතක් හෙට (14) දිනයේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතයි.

State

මෙම වසරේ ගත වූ මාස හය තුළ ළමා අපයෝජන සිද්ධින්වලට අදාළ පැමිණිලි 5,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පවසනවා. ඉකුත් වසරේදී ළමා අපයෝජන සිද්ධීන්ට අදාළ පැමිණිලි 8,000 ක් ලැබී තිබුණා. ඒ අනුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ එවැනි පැමිණිලි 5,423 ක් වාර්තාවීම බරපතල තත්ත්වයක් බවයි ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ නෙත් නිවුස් වෙත කියා සිටියේ.