Wednesday, April 24, 2024
Follow Us
හුදකලාව ඉවත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව අද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව කොළඹ, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කර ඇත.

01 2

(Aruna)