Thursday, April 30, 2026
Follow Us
State

එන්නත් දෙකම ගත් අයට පුරවන්න අයදුම්පතක්

State

බෙහෙත් යළිත් තැපෑලෙන්

State

මෙරටින් සොයා ගැනුණු ලොව විශාලතම මැණික මෙම මාසය අවසානයේදී විදෙස් රටකට රැගෙන යාමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සූදානම් වනවා.

State

භාණ්ඩ මිල පාලනය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් ඉදිරියේදීත් තවතවත් භාණ්ඩ මිල ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State

කිසිවකුගේ බලපෑම් වලට යටත් නොවන බව පොලිස්පති කියයි

State

The Government has allocated Rs. 3.8 billion to purchase organic fertiliser from local producers for the 2021/2022 Maha season.

State

මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02 ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර පවසනවා.

State

බස් හිමියන්ට ලබන සතියේ ලැබෙන සහනය

State

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

The Ministry of Health has said that a digital card for those fully vaccinated against Covid-19 will be issued after Sep. 15.

State

වයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි

State

රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

State

Colombo District Secretary Pradeep Yasarathna said today that only those who had been given both the vaccines would be allowed for mobile trading in the Colombo District during the quarantine curfew period.

State

අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

State

වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන මරණ ප්‍රමාණයත් අනුව සංචරණ සීමා දීර්ඝ කිරීම ගැන තීරණයක්

State

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් එන්නත් දෙකම ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශතය සියයට 51 ඉක්මවා තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පුද්ගලයින් පනස් නව ලක්ෂ 51,602 දෙදෙනෙකු එන්නත් දෙකම ලබාගෙන ඇති බවයි.

State

පෞද්ගලික හෝ රජය අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට රජයේ කිසිම දේශපාලඥයෙක් යෝජනා කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.