දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා. ගොවින්ගේ කාෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
Highways Minister Johnston Fernando yesterday said that construction work of roads, bridges and highways will continue as usual despite the countrywide quarantine curfew.
සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන ලෙස ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.
පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මිදීම සඳහා නිවෙස්වලට වී තම තමන්ගේ ආගමික චාරිත්‍ර අනුව ආධ්‍යාත්මික ශක්තිය එකතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම බෞද්ධයින් මේ සතියම සිය නිවෙස්වලට වී රතන සූත්‍රය සජ්ජායනා කර සිය ආධ්‍යාත්මික ශක්තිය වායුගෝලයට මුදාහරින්නැයි ඉල්ලා සිටින බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
The cabinet today approved the proposal submitted by Prime Minister Mahinda Rajapaksa to donate the salaries of all Cabinet Ministers for the month of August to the Covid-19 fund.
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතින අතරේ ඇතැමුන්ට මේ හදිස්සියක් පැමිණ ඇති බවත් ඒ හදිස්සිය හොඳ දෙයක් නොවන බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමග උද්ගතව ඇති ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම අලෙවි රථ හරහා සිය භාණ්ඩ අලෙවි කිරීමට මීට පෙර අවස්ථාවන්වල ලියාපදිංචි වූ වෙලදුන්ට මෙවරද අවස්ථාව ලබා දෙන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසනවා.
නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා හිමිවන රුපියල් 2000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශි ලේකම් කාර්යාල හරහා සියල්ල සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
The Government has declared the week from tomorrow (23) as a special 'vaccination week' for the unvaccinated people above 60 years of age, State Minister Channa Jayasumana said.
අඩු ආදායම්ලාභීන්ට රුපියල් දෙදහසක මුදලක් රජයෙන් ලබාදෙන්නේ රට හුදකලා කර ඇති දවස් 10 සදහා අදාලවන පරිදි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ.
Page 307 of 642