Thursday, April 30, 2026
Follow Us
ලබන 9 සහ 10 විවෘත වන ස්ථාන

ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රජය ගත් තීරණය


දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනිංන් වෙළෙදපොළ ලබන 9 වැනිදා සහ 10 වැනිදා විවෘත කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ තොග වෙළදාම සදහා එම වෙළෙදපොළ විවෘත කරන බවයි.

පාරි‌භෝගික අවශ්‍යතා ඉටු කිරීම සදහා මෙම පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

(Aruna)