Wednesday, July 29, 2026
Follow Us
පාසැල් සිසුන්ටත් කඩිනමින් එන්නත් ලබාදීමට අවධානය

පාසැල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවල උපදෙස් අනුව කඩිනමින් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ එන්නත්කරණය සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥ කමිටුව විසින් පාසැල් සිසුන්ට එන්නත් ලබාදිය යුතු අනුපිළිවෙළ සකස් කළ පසු එම එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවයි.

(Neth)