The Government has ruled out talks with banned Tamil diaspora groups but will instead look at engaging with others.
ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මකාදැමීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුවෙමින් තිබෙනවා. අදාල විමර්ශනවලට අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි වසර කිහිපයේ වැඩ නිමකිරීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව ඇත.
සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යා හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ ලොව වෙනත් රටවල එවැනි තත්ත්වයන් ඇතිවූ බවට උදාහරණ ද පවතින බවයි.
මෙම වසර අවසන්වීමට පෙර මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති නිම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ ව්‍යාපෘති සිදුනොකර වසර අවසානයේ ඊට අදාළ මුදල් යළි මහා භාණ්ඩගාරයට යැවීම පළක් නොමැති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.
● Booster roll-out to begin in November
● Youngsters to get booster 6 months after second dose
● Elderly, comorbidities to get it sooner
● Children above 12 likely to get only one dose of Pfizer
පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.
Page 282 of 645