Thursday, April 25, 2024
Follow Us
ඩෙල්ටා විකෘති ප්‍රභේද බිහි වීමෙන් එන්නත් ආරක්ෂාව අභිබවා යාමේ අවදානමක්

ඩෙල්ටා වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

යම් හෙයකින් එම වෛරස් ප්‍රභේදය රටට ඇතුළු වුවහොත් එය පාලනය සඳහා ජනතාවගේ දායකත්වය වඩා වැදගත්වන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

එන්නත්කරණයට ලක් වුවද මුව ආවරණ පැළදීම ඇතුළු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම කිසිසේත් අත්නොහරින ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

(Neth)