Tuesday, July 28, 2026
Follow Us
State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර වැඩසටහන අභියෝගාත්මක එකක් වන නමුත් එම අභියෝගය අනිවාර්යයෙන්ම ජයගන්නා අතරම ගොවීන්ට ද අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා, තරුණ කටයුතු හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

State

එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ යෝජනාව මෙන්න

State

පොහොර අර්බුධය මේ වන විට රටේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පොහොර අර්බුධයට විසදුම් ඉල්ලන ගොවි විරෝධතාද දිනෙන් දින වැඩිවෙමින් ඇති අතර ගොවීන් පවසන්නේ මහා කන්නයට තවමත් කාබනික පොහොර ලැබී නොමැති බවයි.

State

පාසැල් යන දරුවන් එන්නත් කිරීමේ තවත් ප්‍රධඡාන වැඩසටහනක් අද ආරම්භ වනවා. ඒ, කොළඹ දිස්ත්‍රික්කයෙන්. එහිදී වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතයි.

State

පෞද්ගලික බස් හිමියන්ට අමාත්‍යංශයෙන් සහනයක්

State

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

State

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් වනවා. ඉකතුත් පළමු වැනිදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණේ ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහායි. එහිදී අදියර දෙකකට මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. ඒ, පළමුවනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ හා 15 වනදා සිට 31 වනදා දක්වා දෙවන අදියර යටතේයි.

State

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් සිය අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වනවා.

State

Education Minister, Dinesh Gunawardena today assured that the government had taken the final decision to resume school education on October 21.

State

සියලූම සිසුන් හැඳුනුම්පත සමග සහභාගී විය යුතුයි.

State

පලමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන තීරණයක් ගනී

State

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක කර්මාන්තපුර 32 තවත් පුළුල් කරමින් නව කර්මාන්තපුර ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.

State

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

State

සරසවි සිසුන් කඩිනමින් එන්නත ලබා ගන්න

State

අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න

State

රාජ්‍ය සේවකයන්ට රජයෙන් දෙන්න යන සහනය මෙන්න

State

සහරාන් ඇතුළු අන්තවාදීන් පිළිබඳ පළමුව තොරතුරු ලබාදුන් හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් තස්ලීන්, මේවනවිට මුහුණ දී සිටින අසීරුතා පිළිබඳ යළි සොයා බැලීමක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

State

කොළඹ උ/පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්