LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දමන්නැයි ඉල්ලා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පෙට්‍රල් රුපියල් 15 කින් සහ ඩීසල් රුපියල් 25 කින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙසයි එම සමාගම බලශක්ති අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් කරමින් පාළු ගෙවල් වල වලං බිඳීම වෙනුවට තමන් සමග රූපවාහිනී සංවාදයකට සහභාගි වන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.
මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල අද (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (11) පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ.
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.
මෙවර අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 31 ක සහ පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක පාඩුවක් සිදුවන බවට අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා.
මෙරටට පැමිණෙන ගුවන් යානාවක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාව සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පසුගිය 07 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.
එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (13) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව මධ්‍යස්ථාන 184කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.
(Aruna)
රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශ ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000 ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Energy Minister Gammanpila says well-known firms have already expressed interest
Newly-passed Petroleum Bill to enable regulation of domestic petroleum resources via modern exploration, development and management
Following a sudden increase in the price of the 12.5 kg cylinder LITRO gas by midnight yesterday, the price of LAUGFS gas too has gone up by Rs. 984.
Page 284 of 645