විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී අද සිට ආරම්භ කෙරෙනවා.
කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමගමක් වෙත පැවරීම සදහා මේ දක්වා කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් ද පවසනවා.
බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
President Gotabaya Rajapaksa instructed to commence vaccination of school children from October 21, Army Commander Shavendra Silva said.
A grace period has been granted to renew expired vehicle revenue licence in the Western Province.
The inter-provincial travel restrictions have been extended until October 21, the President's Media Division said.
කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්. කෙසේවෙතත් පාලන මිල ඉවත් කර ඇති භාණ්ඩ අසාමාන්‍ය මිලකට අලෙවි වන්නේ නම් ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.
The Government is planning to reopen all grades of Government schools by early November, State Minister of Education Reforms, Open Universities and Distance Learning Promotion Susil Premajayantha said today.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 19 ක් සදහා වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කර තිබෙනවා.
Page 285 of 645