The Commission to Investigate Allegations of Bribery or Corruption yesterday recorded a statement from Thirukumar Nadesan embroiled in a controversy over revelation of ill-gotten wealth as per the Pandora Papers.
The 2022 Budget will be presented to Parliament on the 12th of November, said Minister Johnston Fernando today (07).
Namal says Cabinet nod for cryptocurrency and blockchain policies, procedures and legislation will help SL thrive in ‘new normal’
කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට පවසා තිබේ.
The Government said yesterday that it had turned down a request by the Sultanate of Oman to grant an oil exploration block in Mannar basin in lieu of interest payments on the $ 3.6 billion credit facility extended to Sri Lanka.
පීඩනයක් එන අවස්ථාවක කටයුතු කළ යුතු ක්‍රමය දන්නා අතර එය හරියට ඕවර් 50ක ක්‍රිකට් මැච් එකක මුල් ඕවර් 10 තුළ විකට් 4ක් ගියොත් වේගයෙන් පහර දීම වෙනුවට ඉනිම ගොඩනගනවා මෙන් ක්‍රියා කිරීමක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.
ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තර සූදානමින් සිටින බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටේ දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ. කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන මෙම රැස්වීමේදී තීරණයකට එළඹීමට නියමිත බවටද වාර්තා වනවා.
මුදල් අමාත්‍යංශයට සහ මුදල්, ප්‍රාග්ධන වෙළඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයට අදාල ආයතනික හා නෛතික රාමුවේ සංශෝධන කිහිපයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව මෙම සංශෝධන සිදුකර තිබේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට එකවර විසඳුම් ලබාදිය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අදියරෙන් අදියර එම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා.
Page 286 of 645