Friday, May 01, 2026
Follow Us
State

හෙට සිට ලංගම බස් ධාවනය වන්නේ මෙහෙමයි

State

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අහිතකර බැක්ටීරියා සහිත සාම්පල් එවූ චීන සමාගමෙන් පොහොර මිලදී ගැනීම පමණක් අත්හිටුවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කරයි.

State

Mayoress of Colombo Rosy Senanayake today assured that there is no move to take any action against any owner of unregistered properties in Colombo City and there will be no acquisition of any property.

State

හෙට දිනයේ නිරෝධායන ඇදිරී නීතිය ඉවත් කළද ජනතාවගේ වගකීමෙන් යුතු හැසිරීම එළඹෙන ඔක්තෝම්බර් මාසයේ තත්ත්වය තීරණය කරනු ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

State

ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බළධාරීන් අද තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නිවේදනය කරයි.

State

ශ්‍රී ලංකාවේ ඉදිරි මාස හයේ ආර්ථික සැලැස්ම හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

State

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් පුවත තහවුරු වෙලා නෑලු

State

No inter-provincial trains and bus services for another two weeks, even after lifting the quarantine curfew on October 1, Transport State Minister Dilum Amunugama said.

State

පිටරටින් සහල් ගෙන්වීමට තීරණය කළේ වෙළද පොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

State

පාසල් පිරිසිදු කිරීම් කටයුතු ලබන මස 6වැනිදා සිට

State

While giving priority to essential services, the government has decided to resume state services from tomorrow, Public Services, Provincial Councils and Local Government Minister Janaka Bandara Thennakoon said.

State

ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ගන්න කතාකරන්න

State

විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම කඩිනමින් සිදු කරන බවත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ඉතා ඉක්මනින් රුපියල් 100 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.