Friday, May 01, 2026
Follow Us
State

Central Bank Governor Ajith Nivard Cabraal said that US$ 50 million would be released to two state commercial banks to facilitate the release of essential items that are stagnant at the Colombo port.

State

රට විවෘත කිරීමේන් පසු විශේෂ කාලසටහනක් යටතේ කාර්යාල වේලාවන් වලදී පමණක් දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් දුර ගමන් දුම්රිය, නතර කරන දුම්රිය ස්ථානද සීමා කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. ඊට සමගාමීව ධාවනය කෙරෙන මන්දගාමී දුම්රිය ප්‍රමාණය වැඩි කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

State

සහල් තොග සහ සිල්ලර වෙළඳාමට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

State

The Cabinet of Ministers at its meeting on Monday agreed to amend the Rent Act No. 7 of 1972 in keeping with current developments.

State

ඉදිරියේදී ඉන්ධන හිඟයක් ද ?

State

ඛනිජ තෙල් සංස්ථාවේ පවතින ගැටලු සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සදහා පත්කෙරුණු විශේෂ කමිටුව අද රැස් වනවා.

State

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

State

රාජ්‍ය නම් 9ට පෞද්ගලික නම් 10ට – බස්, කෝච්චි ලෑස්තියි

State

මහා බැංකු අධිපති වාහන ප්‍රශ්නේ විසදන්න අමුතු යෝජනාවක් කරයි

State

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

State

Price increases for milk powder, domestic gas, wheat flour and cement have not been discussed at the cabinet meeting yesterday (27).

State

ඔක්තෝබර් 1වැනිදා සිට රටට සිදුවන ‌දේ

State

01 වැනිදා සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාවක්

State

State-owned retail network Sathosa has called for Expressions of Interest (EoI) for the supply of 30 essential consumer items from local producers and direct importers for the rest of the year in its efforts to ensure fair price and ample stocks.

State

Scientific researches carried out globally have underlined that COVID-19 vaccines may pose greater threat on children above 12 than coronavirus itself, State Minister of Primary Health Care, Epidemics, and COVID-19 Disease Control Dr. Sudarshini Fernandopulle said.

State

සරසවි සිසුන්ටත් එන්නත අනිවාර්ය වෙයි?

State

Bloomberg report says SL’s push for LNG is at a time when Asian LNG futures have almost doubled to $ 27.50 per metric million British thermal units, roughly the energy-equivalent of $ 155 per barrel of oil
Gammanpila expects LNG prices to have declined by 2023 when New Fortress Energy is ready
Says SL will invite international companies to develop offshore gas reserves estimated at 9 potential trillion cubic feet in Mannar Basin
Regulator for upstream oil and gas industry will be established next month

State

ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.