The 100 percent cash margin rule on non-essential imports will be removed with immediate effect, the Central Bank Governor Ajith Nivard Cabraal said.
The Government yesterday gazetted the Appropriation Bill for 2022 with expenditure for 2022 estimated at Rs. 2.5 trillion and with the limit of borrowing set at Rs. 3.18 trillion.
The Geological Survey and Mines Bureau (GSMB) has facilitated online payment for applying for sand, gravel and soil transport permit from today.
දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්
පණිවිඩය
වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය.
ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
දිවයින පුරා දැනට ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (01) අලුයම 4.00ට ඉවත් කෙරිණි.
50MW හෝ ඊට වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාන සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැබුරු මුහුදු තීරයේ ඉදි කරනු ලබන සුළං බලාගාර හා සියලු පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැදවීමට අවශ්‍ය පියවර ගන්නා බව, සූර්ය,සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
කොවිඩ් පාලනයේදී රජයේ පාර්ශ්වයෙනුත් ඇතැම් වැරදි අඩුපාඩු සිදුවුණු බවත් තමන් සූදානම්ව සිටියේ නම් ඇතැම්විට අලුත් අවුරුදු පොකුරක් ඇති නොවී වළක්වා ගැනීමට තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම සිදුකරන අදාළ සමාගම සමඟ ගැටළුව පිළිබඳ සාකච්ඡා කළ බවයි.
Page 289 of 645