2022 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
While taking into account the views and opinions of various parties regarding the implementation of the concept of One Country, One Law’, the Presidential Task Force has decided to consult the public opinion, Task Force Chairman Ven. Galagodaaththe Gnanasara Thera said.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය දුරු කිරීම සඳහා වු යෝජනාව ද මෙවර අයවැය ට ඉදිරිපත් කර තිබුණි.
එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා රජයේ මුල්‍ය කළමනාකරණ වැඩසටහනේ වියදම් යෝජනාවලිය හෙවත් ආයෝජන සැලැස්ම මුදල් අමාත්‍යවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
The Government is to make the necessary legal amendments soon to pay the real value to the land owners when acquiring property for development activities.
ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.
2022 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් (12) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසර වන විට රාජ්‍ය ආදායම සියයට 9.2දක්වා පහත වැටී තිබේ.
2022 අයවැය සෞභාගයේ දැක්ම පරිපුර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන සකස් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
උත්සව සහ රැස්වීම් සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුලත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3,352 කට අධික මුදලක් වැය කර ඇතැයි කෝප් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ඉන් රුපියල් මිලියන 2,300 කට අධික මුදලක් වැය කර ඇත්තේ මිල්ලනිය අපනයන සැකසුම් කළාපය සඳහායි. එම අපනයන සැලසුම් කළාපය ඉදිකිරීමට යෝජිත භූමියේ හිමිකාරිත්වය හෝ නිරවුල් කර ගැනීමකින් තොරව එතරම් මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාවේදී අවදානයට යොමු වුණා.
කොවිඩ් -19 වසංගතයෙන් බලපෑමට ලක්වු ක්ෂේත්‍ර කිහිපයකට මෙවර අයවැයෙන් සහන සලසා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Page 266 of 642