Friday, May 17, 2024
Follow Us
අවු.20ට වැඩි අය ගැන රජය තීරණයක් ගනී

සෞඛ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්


කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව වයස අවුරුදු 20ට වැඩි පිරිසට ද ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අවුරුදු 20ට වැඩි අයට ලබාදීමට නියමිත බූස්ටර් එන්නත සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැනුම්දෙයි.

(Aruna)