Friday, May 17, 2024
Follow Us
රසායනික පොහොර තහනම ඉවත් කරයි

පොහොර ගැන රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නැති බව මහින්දානන්ද කියයි

අද සිට රසායනික පොහොර ආනායනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා සදහන් කළේ හරිත කෘෂිකර්මය සදහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවයි.
ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

(Aruna)