Sunday, December 22, 2024
Follow Us
State

Tourism Development Minister John Amaratunga yesterday expressed hope that the State of Emergency, which was imposed after the Easter Sunday terror attacks, will be lifted next week.

State

ජාතික පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

State

ලබන පළමුවැනිදායින් ශ්‍රී ලංකාවේ ඇරඹෙන ජාත්‍යන්තර අෂර මුබාරක බෝරා ආගමික උත්සවය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන ගමනා ගමන වැඩසටහනක් ක්‍රියාවට නංවන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පැවැසීය.

State

Colombo City has been developed to an extent over the past four years more than it has ever been in the previous six decades, Minister Ranil Wickremesinghe claimed yesterday when he inaugurated a commuter boat service on the Beira Lake, Colombo.

State

Finance Minister Mangala Samarweera today warned the Foreign Ministry against a return to a foreign policy of isolation and confrontation.

State

The Foreign Affairs Ministry yesterday stressed that the appointment of Lt. Gen Shavendra Silva as Commander of the Sri Lanka Army is a sovereign decision by the Head of State and any external attempt to influence the decision is unwarranted and unacceptable.

State

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වී ඇත.

State

Newly appointed Army Commander Lieutenant General Shavendra Silva assumed duties at the Army Headquarters this morning amidst military honours.

State

At yesterday's Cabinet meeting, President Maithripala Sirisena is reported to have sought time till January next year to approve the agreement with the US Millennium Challenge Corporation (MCC) but Prime Minister Ranil Wickremesinghe had insisted it should be signed as soon as possible.

State

මිහින්තලය පුද බිම ප්‍රථම වතාවට පැය විසි හතර මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගනී. සමාජ වගකීම් ව්‍යාපෘථියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275 ක් වෙන් කර තිබේ.

State

මෙරට ශ්‍රමිකයන් ආර්ථික නවීකරණය සඳහා සූදානම් කළ යුතු බවත් නවීකරණය යොදා ගෙන මෙරට අපනයන ආර්ථිකයක් බවට පත්කරන බව පවසයි.

State

The government today withdrew the State Lands (Special Provisions) Bill against which several petitions have been filed in the Supreme Court.

State

The Megapolis and Western Development Ministry says that a boat service will be launched today (22 August), operating along the Beira Lake from Union Place to Colombo Fort, the Project Manager Ranushi Jayasekara told RepublicNext.

State

According to the new Education Act, the power of regulating all schools including International schools would come under the Education Ministry, the Education Minister Akila Viraj Kariyawasam said.

State

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම පළමු පාඨමාලා කණ්ඩායමට හෙද හෙදියන් 42 නෙක් ඇතුළත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

State

Cabinet yesterday approved a proposal by Finance Minister Mangala Samaraweera to revise the the Sri Lanka- US cooperation agreement on the ‘Programme of Sustainable and Inclusive Economic Growth’ to include ‘modern energy services’.

State

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වඩාත් ස්වාධීන හා බලගතු දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ අරමුණින් එහි කටයුතු නවීකරණය සඳහා වැඩපිළිවෙළක් හඳුන්වා දුන් බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කෙළේය.

State

The Supreme Court has rejected three petitions submitted against the implementation of the death penalty, Deputy Speaker Ananda Kumarasiri informed parliament today.