හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශය කර තිබේ. ඒ බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කථානායක කරු ජයසූරිය වෙත යොමු කර ඇත. එම උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ආංශික අධීක්ෂණ කාරක සභාව කථානායකවරයාට දැනුම් දී ඇත්තේ.
එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්‍ෂක අංශ හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සමත් වී තිබේ.
The second mobile service of Enterprise Sri Lanka which provides entrepreneurial loan at concessionary interest rates will be held at the Dambulla Pelwehera Agriculture School premises today (24) and 25.
It is reported that 24 persons had slipped and fallen in parliament due to the slippery wax applied onto the tiles.
Lifting the State of Emergency will not have any impact on the ban imposed on terrorist organisations, the National Media Centre of the Ministry of the Defence said yesterday.
Sri Lanka state universities are set to undergo a major revamp with financial grant of the government to promote excellence under an initiative to upgrade its higher education system.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන සැප්තැම්බර් මස 02 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
‘Yahapalanayé Idiri Maga’ or (the future of Yahapalanaya), a citizen’s agenda for the 2019 Presidential Election, was launched at the Orchid conference hall at the BMICH on Friday (23). The participants- a cross section of clergy, politicians, civil society groups, are disgruntled by the below- par performance of the leaders they fought to bring to power in 2015.
Defence Secretary Shantha Kottegoda today said that the State of Emergency will not be extended further.
Since the tragic Easter Sunday attacks, the country celebrated Vesak, Poson, Esala Perahera, and Madhu festivals without any terrorist or anti-social incident, Prime Minister Ranil Wickremesinghe pointed out yesterday after inaugurating a major new irrigation and water resources project in the lower Malvathu Oya region, near Tantirimalai.
මහජන ආරක්ෂක අඥාාපනත යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාව වෙත අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පහත සඳහන් නියෝගයන් නිකුත් කර තිබේනවා.
පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් යළි අමාත්‍යධූරයන්වල දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලාඅස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.
The removal of emergency regulations will not hinder the investigations against the suspects of Easter Sunday attack, said Police Media Spokesman SP Ruwan Gunasekera.
Rs. 500 allowance granted to Grade V Scholarship winners will be increased to Rs. 750 next year, Education Minister Akila Viraj Kariyawasam said.
පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා.
All construction work in the country should give heed to the country’s environment and culture, President Maihripala Sirisena said yesterday speaking at the inaugural ceremony of the “Construct Exhibition 2019”, the largest construction sector exhibition of the country being held at the BMICH. The Construct Exhibition, is being held for the 19th occasion under the theme “Strengthening the future of Sri Lankan Construction Industry”.
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් නාවුක හමුදාවට ලබා දුන් P 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අධිකාරියට පත් කිරීම ඊයේ(22) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණ.
Page 582 of 614