Monday, August 24, 2026
Follow Us
අද සවස විශේෂ කැබිනට් රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(Neth)