කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැඳවියෙක් ට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
මෙරට තුළ මත්කුඩු පාලනය කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටු විය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.
දෙසැම්බර් මාසයේ ඇතිවිය හැකි යැයි පුරෝකථනය කර ඇති සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 2241ක මුදලක් වැය වන බව ගණන් බලා ඇත.
කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.
බන්ධනාගාර රැඳවියන් අතර දුම්කොළ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බව වාර්තා වනවා. ඒ බන්ධනාගාර තුළ මේ දිනවල මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන්.
The bus priority lane will be restricted to buses and school and office transport vehicles.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට උපදෙස් ලබාදී තිබේ.
අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවධානම් තත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී (21) පැවැත්වීය.
හෙට (22) දිනයේ සිට මංතීරු නීතියේ වෙනසක් සිදු කිරීමට රථවාහන පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්රථවලට වෙන්කර ඇති වම්පස මංතීරුවේ හෙට සිට කාර්යාල සේවකයන් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථවලට ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ වන විට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
A highly confidential ‘Chinese only’ casino den carried out on the 28th floor of a luxury condominium apartment in Kollupitiya without any licence and even when gaming centres are still not been permitted to open owing to the Covid-19 pandemic, was raided by the Colombo City Excise officials last night.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
A tense situation arose in Parliament after the government tabled the draft of the 20th Amendment to the Constitution a short while ago.
පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ටද බලතල ලබා දියයුතු බව එම අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.
ආනවිළුන්දාව රම්සා අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මෙම මස 24 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Sri Lanka’s car registrations recorded 906 units in Aug down from 1,712 units in July and 2,385 units 12 months ago, Motor Traffic Department data showed. .
මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබේ. ඒ අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප‍්‍රදේශයක බවය. ඉදිකිරීමේදී භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයට ගැලපෙන පරිදි අදාළ ඉදිකිරීම සිදුකර නොමැති බවද එහිදී හෙළිකර ගෙන තිබේ.
Page 526 of 732