Saturday, April 20, 2024
Follow Us
තවත් ආසාදිතයින් 178ක්. මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර 20,000 ඉක්මවයි

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 178 දෙනෙකු අද (30) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මෙතෙක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 20124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)