රුපියල් කෝටි හතළිස් හතරක් ගෙවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අනාවරණය වේ. ඊයේ (24 වැනිදා) වන විටත් මෙම බොයිලේරුව අක්‍රියව පැවැතුණ බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිසම අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩිලෙස අවවාද කර තිබේ.
A leading underworld figure Devmuni Rohana de Silva alias ‘Ratmalane Roha’ has been shot dead during a shootout with the police, in the Kochchikade area, Negombo, in the early hours today, police said.
Former President Maithripala Sirisena has to take the sole responsibility of the coordinated terror attack that took place on April 21, 2019, and the tragic incident was a well planned attack, former IGP Pujith Jayasundara yesterday informed the PCoI probing Easter Sunday attacks.
2015 - 2019 කාල සීමාව තුළ මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන එක්ලක්ෂ අනූඑක්දහස් දෙසිය හැත්තෑ තුනක මුදලක් වැය වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.
Although an independent Police Commission appointed through the 19th Amendment to the Constitution, former President Maithripala Sirisena had politically interfered with the matters related to transferring of senior Police officers, former IGP Pujith Jayasundara yesterday informed the PCoI probing Easter Sunday attacks.
Officials of the National Operation Centre for Prevention of COVID-19 (NOCPC) was not informed of where the Russian passengers were placed, following their arrival, Army Commander Shavendra Silva.
මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත.
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණි සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ සෞඛ්‍ය බලධාරීන්ට පෙර දැනුවත් වීමක් කොට නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් පවත්වා ගෙන යන සේව් ද පර්ල්ස් (Save the pearls) නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපේඞ් නමැති නීති විරෝධී සංවිධානයෙන් අන්තවාදී කටයුතු සඳහා රුපියල් මිලියන 13 ක මුදලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 දා) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව මූලික විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
Acting IGP C. D. Wickramaratne and senior police officers have obtained advise from Attorney General Dappula De Livera and decided on a Plan of Action against Proceeds of Crime, Money Laundering and Terrorist Financing, the Attorney General’s Coordinating Officer State Counsel Nishara Jayaratne said.
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
While saying that nearly 20 native leopards have become prey due to human activities reported since January, the Wildlife Department said they have taken all measures to put an end to these occurrences.
The owners of crude oil tanker MT New Diamond have informed Attorney General General Dappula De Livera of their agreement to settle fully the interim claim of the government’s stakeholders for Rs.340 million, the Attorney General’s Coordinating Officer State Counsel Nishara Jayaratne said.
2015-2019 කාලය තුළ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීම සඳහා නීතීඥවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, ඔවුන් විසින් සකස් කළ අතුරු කමිටු වාර්තාව ඊයේ ( 23 වන දින ) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත එම අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.
මහනුවර මහ නගර සභා බල සීමාවේ අනවසර හා අවදානම් සහගත ඉදිකිරීම් 256ක් සඳහා නීතිමය පියවර ගැනීමට විවිධ දුෂ්කරතා උද්ගතව ඇතැයි මහනුවර මහා නගර සභා ප්‍රධාන ඉංජිනේරු පාලිත අබේකෝන් පවසයි.
Page 525 of 732