පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට මුළු රටම කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවයි.
ඒ අනුව ජනතාව සෞඛ්‍ය නීතිවලට සහ නිරෝධායන නීති වලට අනුගත වී කටයුතු කළ යුතු යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවට අවධාරණය කර සිටී.
එතුමාට අනුව දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පමණක් නොව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින ජනතාව මෙම තත්ත්වය මත නිරෝධායන නීති වලට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කරයි.
(Lanka Leads)