Wednesday, February 11, 2026
Follow Us
බුරවි සුළි කුණාටුව අද රෑ දිවයින තුළට. අධි අවදානම් ප්‍රදේශ ගැන කාලගුණයේ නවතම රතු නිවේදනය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවි" සුළි කුණාටුව අද (02) රාත්‍රියේ දිවයින තුළට ඇතුළු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පැයට කිලෝමීටර් 80 - 100 අතර ප්‍රහාරාත්මක සුළං සහ මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශ දක්වමින් අද පෙරවරු 04.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනය පහතින් දැක්වේ.

image 77415f1154

(LNW)