Sunday, July 06, 2025
Follow Us
අකුරැස්සේ පාසලක් වැසෙයි

කනකේ සිරි පැරකුම්බා මාධ්‍ය මහා විද්‍යාලය අද (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙන බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසා තිබේ.

වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හත්දෙනෙකු පසුගිය 28වන දා හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති බව පැවසෙනවා.

එසේම දඹුල්ල අධ්‍යාපන කොට්ටාසයේ සියලුම රජයේ පාසල් ද අද (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව ද වාර්තාවේ.

(Aruna)