Wednesday, April 01, 2026
Follow Us
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් හයක් මරුට

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබේ.

රාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූවන් 37දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

(Aruna)