COVID - 19 ව්‍යසනයෙන් පීඩාවට පත් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට (SLBFE ) උපදෙස් දී තිබේ.
මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි රේගු වෘත්තිය සමිති සන්ධානයේ රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ උප සභාපති ලාල් වීරකෝන් පවසයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලැබීමෙන් පසූ එක් දිනක් තුල සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 50ක් එන්නත් කර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ එක් මධ්‍යස්ථානයකින් පැයකට පුද්ගලයින් 15ත් 20ත් අතර පිරිසක් එන්නත් කල හැකි වනු ඇති බවයි.
The total number of COVID-19 patients detected in the island exceeded 60,000 with the detection of 772 COVID-19-positive persons yesterday.
Ruling out any doubts of a third party or the military taking over their duties as remarked by President Gotabaya Rajapaksa, as a solution to eliminate all corrupt officials, Customs trade unions yesterday warned the Government that they shall not let such a thing happen at all costs.
කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබ පැමිණි හිමිනමකට වැඩ භාරදීම පස්වතාවක්ම ප්‍රතික්ෂේප කොට ඇතැයි අනාවරණය වේ.
පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහල නැංවීමට තීරණය කළ බවයි.
බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)
Isolation of nine Grama Niladari Divisions in Atalugama, Bandaragama & Moragala Grama Niladari Division in Eheliyagoda lifted from 5 a.m. today, Army Commander Shavendra Silva said.
කොවිඩ් මරණ 4ක් ඊයේ (25) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
මෙරටින් සොයාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් මහජනතාව කඩිනමින් දැනුවත් කිරීමට උපක්‍රම සැකසිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
Cabinet approval has been granted yesterday (25) to construct an elevated expressway to Kelaniya New Bridge via Rajagiriya, connecting to the Outer Circular Highway (OCH) at Athurugiriya.
People should continue to adhere to health guidelines even after the vaccine rollout against COVID-19, Deputy Director General of Health Services Dr. Hemantha Herath said yesterday.
පාර්ලිමේන්තු සභාවාර පැවැත්වෙන දිනයන් හි මන්ත්‍රීවරුන්ට ක්ෂණික ප්‍රතිදේහ ජනක (ඇන්ටිජන්) පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇත.
The Committee on Public Enterprises (COPE) has instructed the Sri Lanka Bureau of Foreign Employment (SLBFE) to use the SLBFE funds for the task of repatriating migrant workers affected by the COVID - 19 disaster.
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 12 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
විදෙස් රටවල් කිහිපයක පැතිර යන වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
The highest number of COVID-19 cases within a 24-hour period in a district was reported in the Colombo District yesterday.
Page 461 of 732