කොවිඩ් ආසාදිතයින් 796 දෙනෙකු හඳුනා ගැනේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිත 796 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. (Neth)