Saturday, February 07, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 702ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 702ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සැකකරුවන්ගෙන් 202 දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තවත් 83 දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

(Aruna)