අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
Payment of a Rs. 1,000 daily wage to plantation workers took a fresh step yesterday after the Court of Appeal refused to grant an interim order to plantation companies suspending payment until the writ petitions filed by them are heard, a top official said.
ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Rapid Antigen Tests (RAT) would be conducted on the commuters who will be crossing Western Province borders during the forthcoming festive season, Army Commander Shavendra Silva said.
තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙ.ව 8 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (04) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ ඒ හරහා මෙරට බිද වැටුණු පොල්තෙල් කර්මාන්තය නගා සිටුවීමට ද හැකි වනු ඇති බවයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19 සිට සිදුකරන බව අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.
ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව පැවැසේ. සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ (4 වැනිදා) මෙය අනාවරණය කළේය. ඊට හේතුව එක් ආනයනකරුවෙක් මෙරටට රැගෙන ආ තෙල් නැවක් අලෙවි කිරීම කරන තුරු බලා සිටීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙයවන හෝටල් පැකේජ් සම්බන්ධ අලුත් පිරමිඩ ජාවාරමක් ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
හැඳුනුම්පත් නොමැතිව හොරණ ගල්ඒදඬුගොඩ දේවස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු හොරණ පොලිසිය මගින් ඊයේ (4දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
AFP: Sri Lanka’s Christians on Sunday honoured the 279 people killed in the 2019 Easter bombings as the island’s top Catholic leader warned of street protests unless those responsible were prosecuted.
අවුරුදු උත්සව අධීක්ෂණය කිරීමේ වගකීම තමන්ට භාරගත නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ රජය විසින් ලබාදෙන බවට ප්‍රකාශ කරන සහනය රටේ සියළු පුද්ගලයින්ට ලැබිය යුතු බවයි.
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
The Government Medical Officers’ Association (GMOA) yesterday lodged a complaint with the Inspector General of Police (IGP) requesting him to initiate an investigation into the statement made by Sri Lanka Standard Institute’s Director-General Siddhika Senaratne, who claimed that she was aware of the fact that certain food items sold in the market contain substance unfit for human consumption.
ඉකුත් රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 50 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, ඔවුන්ට හිමිවිය යුතු උසස් වීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ අරමුණින්.
ඉකුත් වසරේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුල මෙරටට ගෙන්වූ බහාලුම් අතර සියයකට ආසන්න ප්‍රමාණයක ඇෆ්ලටොක්සින් නැමති පිලිකා කාරක අඩංගු විෂ පොල්තෙල් තිබූ බව අනාවරණ වී තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ පරීක්ෂාවකදීයි. අදාල කාලය තුල මෙරටට ගෙන්වා ඇති බහාලුම් සංඛ්‍යාව දහසකට ආසන්නයි.
Page 431 of 732