Saturday, March 28, 2026
Follow Us
Social and Equity

A senior player of the national women's cricket team has tested positive for COVID-19, sources said.

Social and Equity

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Social and Equity

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් මේ දක්වා නිවෙස් වලට වී සිටින කොරෝනා ආසාදිත පුද්ගලයින් 1906 යන විශේෂ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිටිනවා.

Social and Equity

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) සිට විවෘත කිරීමට තීරණය කර ඇත.

Social and Equity

අද දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Social and Equity

Around 15,000 persons in the private sector have been left unemployed due to the second COVID-19 wave, the Labour department states.

Social and Equity

The Board of Control for Cricket in India (BCCI) has indefinitely postponed the Indian Premier League (IPL) 2021 after several players and support staff tested positive for COVID-19.

Social and Equity

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඉකුත් 28 වැනිදා සුවසැරිය ගිලන් රථයකින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළු වූ අලව්ව රත්තරන් හේන පදිංචි කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් හඳුනාගෙන ඇත.

Social and Equity

One of the leading Covid-19 researcher and head of Jayawardenapura University’s Immunology and Molecular Sciences Department, Prof. Neelika Malavige reiterated that schools should not be opened right now as children are susceptible to the new variant which is fast spreading in Sri Lanka.

Social and Equity

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

Social and Equity

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කොවිඩි 19 ආසාදිතයින් බවට අද (03) අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසනවා.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් ගණන 696 දක්වා ඉහළ ගොස් තිබේ.

Social and Equity

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බව මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ පැවසුවාය.

Social and Equity

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කොවිඩි 19 ආසාදිතයින් බවට අද (03) අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසනවා.

Social and Equity

කොවිඩ් වයිරසය වාතයෙන් බෝවන බවට විද්‍යාත්මක නිගමනයක් නොමැති බවත් දැනට තහවුරු වී ඇත්තේ බිඳිති මගින් සම්ප්‍රේෂණය වන බව පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දුන් බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

Social and Equity

දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩල හිඟවීම නිසා දැනට එම සේවයෙහි නියුතු හෙද හෙදියන්ට තුන් ගුණයක් වැඩකිරීමට සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

Social and Equity

The Attorney General exhibited details in Colombo the High Court with 800 charges against former IGP Pujith Jayasundara and former Defence Secretary Hemasiri Fernando in respect of two Trials-at-Bar over alleged offences of murder, attempted murder and over serious lapses and grave omissions in relation to prevent Easter Sunday attacks of 2019.

Social and Equity

At least 152 persons infected with COVID-19 are still awaiting at their homes owing to the lack of space at hospitals, media reports say.