Sunday, December 21, 2025
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1900 සීමාවෙනුත් පහළට. සමස්තය 250,000 ආසන්නයේ

ඊයේ (25) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1876ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1859 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 17 දෙනෙකු වශයෙනි.

මේ සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 249,926ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)