Friday, February 06, 2026
Follow Us
මෙරට තුල ව්‍යාප්තවී ඇති කොවිඩ් ප්‍රභේද ගැන සොයන ජාන අනුක්‍රමණ පරීක්ෂණ හෙට ඇරඹේ

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් සාම්පල සදහා ජාන විශ්ලේෂණ පරීක්‍ෂණ හෙට සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා. එහි වාර්තා සතියක් තුළ ප්‍රකාශයට පත් කිරීමට හැකි බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

(Neth)