මෙරට ව්‍යාපත්ව වන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට හඳුනාගත් පරීක්ෂණ වාර්තා ලැබී ඇති බැවින් ජනතාව මේ මොහොතේ නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා. නව ප්‍රභේදය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ කරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ ශ්වසන පද්ධතියට වෛරසයෙන් වැඩි බලපෑමක් ඇතැයි තහවුරු වන බවයි.
Research is underway on the possibility of mixing one Covid vaccine brand with another and the safety of giving two doses of another brand to an individual who has already obtained one dose of the AstraZeneca Covishield vaccine.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් විසින් පොල්තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර තිබීම නිසා ඉදිරි කාලයේදී රට තුළ පොල්තෙල් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.
චීන ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2017 වර්ෂයේ සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාදිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා .
Several Grama Niladhari Divisions in Trincomalee have been isolated in a bid to contain the spreading of the Corona virus.
කොවිඩ් මරණ 6ක් ඊයේ (29) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.
මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මුස්ලිම් දේවස්ථාන තුළ පැවැත්වෙන සිකුරාදා ජුම්මා දේව මෙහෙය සහ රාමසාන් උපවාස සමයේ සිදුකරණ විශේෂ යාච්ඤා මෙන්ම මුස්ලිම් සභා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
The Uttareethara Sanga Consultant Sabawa for the Sri Lankan High Commissioner for India has requested the Maha Sangha to recite the ‘Rathana Sutta’ in every temple in the country on Saturday 1 May with minimum participants for the benefit of the affected Indian citizens, all the people in the world and all Sri Lankans in the face of the COVID-19 pandemic.
ගතවූ සති කිහිපය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ පෞද්ගලික බස් රථ තුන්සිය හතළිස් එකක් බස්නාහිර, දකුණ, මධ්‍යම හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කළ පරීක්ෂා කිරීම් හා වැටලීම්වලින් හසුවී තිබේ.
‘N JOY’ වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් ඇති බව කළ පරීක්ෂණවලදී ඊයේ (28දා) අනාවරණය වී තිබේ.
Sri Lanka Cricket (SLC) censured a national cricketer for his recent behaviour at an event at a hotel in the South of the island, with a three-member inquiry panel finding his conduct unprofessional and lacking integrity.
The PHIs are once-again urging the government to lockdown the country at least for a few days in order to contain the spreading of the COVID-19, as the health system is not in a position to cope up with the rising number of patients.
මෙරටින් හඳුනා ගත් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ගාල්ලෙන් සහ කළුතරින් ලබාගත් කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පලවල ද පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
වාද්දුව මොල්ලිගොඩ පිහිටි දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ රෝගියෙකුට කොවිඩ් 19 විරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
The bed capacity in all hospitals designated to treat COVID-19 patients in the Western Province has reached full capacity, Western Province Health Department Secretary Gamini Dharmasena said.
මේ වනවිට මෙරට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහල යාමේ තත්ත්වය තවත් මාස 03 ක පමණ කාලයක් පවතිනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. මෙම සති අන්තය වනවිට මෙරට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම උපරිම මට්ටමට ළගා වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පුරෝකතනය කර ඇත්තේ. අනතුරුව ක්‍රමානුකූලව මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවිය හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළ කරනවා.
The health authorities have stressed the need to establish several more COVID-19 treatment centres in the Central Province.
Page 432 of 744