Monday, May 06, 2024
Follow Us
මෙරට කොවිඩ් මරණ 2800 ඉක්මවයි

කොවිඩ් ආසාදිත තවත් මරණ 48ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,862ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 24වන දින තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 48න් 22ක් කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් ය.

(Aruna)